සමාජ මාධ්‍ය තුළ සිටින බොහෝ අපේක්ෂයින්ට ද ඇත්තේ අකුරු තුනක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරණය සඳහා පොදු ජන පෙරමුණේ…
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හෝ මැතිවරණ ක්‍රමය වෙනස්වීමේ අවශ්‍යතාවයට වඩා මේ මොහොතේ මෙරට ග්‍රාමීය ජනතාව ඇතුළු සමස්ත ජනතාව දරුණු…
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය ඉන්දීය සංචාරය අතරතුර ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ මහ අමාත්‍ය යෝගි ආදිත් මහතා හමුවී තිබුණා. file…
ශ්‍රී මහා බෝධිය ඇතුළු අටමස්ථානය සියළු ලෝකවාසී බෞද්ධයන් ජීවිතයේ එක් වරක් හෝ වැදපුදාගත යුතු බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණය පැවැත්වීමට තීරණය කළ පසු ඒ සඳහා තම පක්ෂයේ අරමුණ සහ පාක්ෂිකයන් රැකගත හැකි අපේක්ෂකයෙක් ඉදිරිපත්…
අයවැය යෝජනාව දෙවනවර කියවීමේ විවාදයේ ඡන්ද වීමසීමේ දී ඊට ඡන්දය ලබා නොදී සිටීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කටයුතු කර…
අයවැය පරාජය කිරීමට නම් ඒ සඳහා සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ විපක්ෂය තීරයණයක් ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.…
මෙවර අයවැය යෝජනාවලියට ඇතුළත්ව ඇත්තේ පසුගිය අයවැයේ බොහෝ කාරණා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. අයවැය සම්බයෙන් අදහස් දක්වමින්…
ගවර්ස් කෝපරේට් සමාගමේ සිද්ධිය සම්බන්ධ නඩුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් සාක්ෂි කැඳවීමකින් තොරව නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ…