file
අයවැය යෝජනාව දෙවනවර කියවීමේ විවාදයේ ඡන්ද වීමසීමේ දී ඊට ඡන්දය ලබා නොදී සිටීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කටයුතු කර තිබෙනවා.
ගියවර අයවැය තුළ වූ යෝජනා මෙවර අයවැය තුළ ද වන බවත් එහි ඇතැම් යෝජනා ප්‍රයෝගිකව ඉටු කළ නොහැකි බවත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පවසනවා.
ඒ අනුව අයවැය පරාජය කිරීමේ වගකීම ඇති විපක්ෂයට අයවැය පරාජය කිරීමේ උවමනාවක් නැති බවයි නාමල් මහතා පෙන්වා දෙන්නේ.
ආණ්ඩුවේ සිටින මන්ත්‍රීවරයකු ලෙස අයවැයේ වැරදි පෙන්වා ජනතාව වෙනුවෙන් පෙනී සිට ඔවුන්ට ප්‍රතිලාභ ලබාදීම තම යුතුකම බව නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…