file
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හෝ මැතිවරණ ක්‍රමය වෙනස්වීමේ අවශ්‍යතාවයට වඩා මේ මොහොතේ මෙරට ග්‍රාමීය ජනතාව ඇතුළු සමස්ත ජනතාව දරුණු ගැටලුවකට මුහුණ දී සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
ඒ හේතුවෙන් ජනාධිපති අපේක්ෂකයින් ගැන විධායක බලතල ගැන විමසීමට වඩා මේ මොහොතේ ජනතාවගේ සැබෑ ගැටලු ගැන අවධානය යොමු කරන ලෙසයි ඔහු ඉල්ලා සිටියේ.
දසබල සේනාවේ ග්‍රාමිය නායකත්වය හරහා පොදු ජන පෙරමුණේ සත් ජන රළ ගම් මට්ටමෙන් ගොඩනැගීමේ කටයුතු මේ වන විටත් ඉතා සාර්ථකව සිදුවන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.
විස්තර සහිත විඩියෝව පහතින්,
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…