file
මෙවර අයවැය යෝජනාවලියට ඇතුළත්ව ඇත්තේ පසුගිය අයවැයේ බොහෝ කාරණා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
අයවැය සම්බයෙන් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ බිම් මට්ටමින් ක්‍රියාත්මක නොවෙන සුරංගනා කතාවළින් පළක් නොවන බවයි.
පාර්ලිමේන්තු සංකීර්ණයේදී අයවැය සම්බන්ධයෙන් අදහස් වීමසීමේදී නාමල් මහතා එලෙස පැවසුවා.
නාමල් රාජපක්ෂ මහතා..
“සුරංගනා කතා ලස්සන කතා කොච්චර කිව්වත් වැඩක් නෑ. ඒවා ප්‍රායෝගිකව බිම් මට්ටමෙන් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම්”
චීන තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් – විදේශ අමාත්‍යාංශය තවමත් සලකා බලා නොමැති බව කියයි ඉදිරි වසර…
Sri Lanka’s Ministry of Foreign Affairs has received a request from the Chinese Embassy seeking…
A selection of behind-the-scenes moments from Vihanga Premaya, the latest cinematic creation directed by acclaimed…
කොත්මලේ ජලාශයට ජලය එකතු වන සිඝ්‍රතාවය අනුව ජලාශය එහි උපරිම ජල සැපයුම් මට්ටමට ලගා වෙමින්…
කැලණි ගඟ ආශ්‍රිත ඉහළ ප්‍රදේශයට ඇතිවූයේ වර්ෂාව හේතුවෙන් කැලණි ගඟේ පහළ කොටසේ ජල මට්ටමේ ඊයේ…
කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළ යාම හේතුවෙන් ජලාශය ආශ්‍රිතව සිදුකෙරෙන ජල ක්‍රීඩා, නාවික සහ විනෝදාත්මක…