ජලය මත පාවෙන සූර්ය බලාගර දෙකක් ඉදි කිරීම සඳහා රජය ගිවිසුම් අත්සන් කර තිබෙනවා. අමෙරිකානු ඩොලර් මිලියන 5.2 ක කොරියානු…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (01) ජනතාව අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතයි. ඒ අනුව අද රාත්‍රී 8.00 ට ජනාධිපතිවරයා ජාතිය…
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර…
ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා. පෙට්‍රල් 95 ලීටරයක් රු. 20 කින් හා ලංකා…
අනවශ්‍ය පුද්ගලයින් හා ස්ථානවල ආරක්ෂාවට යොදවා සිටින පොලිස් නිලධාරින් එම ස්ථානවලින් පොලිස් ස්ථානය සඳහා අනියුක්ත කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය…
රූපවාහිනී නාලිකා ශ්‍රේණිගතකිරීමේ ක්‍රමය (Rating) නිවැරදි නොවන බවත් එය අක්‍රමවත් සහපක්ෂග්‍රාහී ආකාරයකට සිදුවන්නක් බවත් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතාපවසනවා.…
පොලිස් නිල සුනඛ කොට්ඨාසය සඳහා සුනඛයින් 35 ක් මිලදී ගැනීමට ලංසු කැඳවා ඇති බව වාර්තා වෙනවා. පොලිස් සැපයුම් කොට්ඨාශය මගින්…
ගිණි නිවීමේ දෙපාර්තමේන්තුවේ හදිසි ඇමතුම් සේවාව බිඳ වැටී තිබේ. ඒ හේතුවෙන් හදිසි අවස්ථාවකදී පහත අංකය අමතන ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම්…
මෙරට ආදීවාසී ජනතාව සිය කෑම වේලක් සඳහා වැය කරන මුදල් එකතු කර එම මුදල් මෙවර පොසොන් සැමරුම වෙනුවෙන් මිහින්තලය පුද…
ලෝක වෙළඳපොළෙහි බොර තෙල් මිල පහළ ගොස් තිබෙනවා. බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 75.71 ක් දක්වාත් වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් බැලරයක…
මෙරටට ආනයනය කරණු ලබන කරවල , හාල්මැස්සන් හා පළතුරුවල බැර ලෝහ සහ ආසනික් මට්ටම පරික්ෂා කිරීම ජූනි 01 සිට අනිවාර්ය…