file
අනවශ්‍ය පුද්ගලයින් හා ස්ථානවල ආරක්ෂාවට යොදවා සිටින පොලිස් නිලධාරින් එම ස්ථානවලින් පොලිස් ස්ථානය සඳහා අනියුක්ත කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා උපදෙස් ලබා දී තිබෙනවා.
ඉකුත්දා පැවති පාර්ලිමේන්තුවේ මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේදී අමාත්‍යවරයා මේ බව දන්වා ඇත.
පොලිස් නිලධාරින් 5,400 ක් පමණ එලෙස පුද්ගලයින් හා ස්ථානවල ආරක්ෂාව සඳහා යොදවා ඇත.
එම ස්ථානවලට ආරක්ෂාව අත්‍යවශ්‍ය ද යන්න සොයා බලා තක්සේරුවක් සිදුකරන ලෙස ද අමාත්‍යවරයා මෙහිදී පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…