file
ජලය මත පාවෙන සූර්ය බලාගර දෙකක් ඉදි කිරීම සඳහා රජය ගිවිසුම් අත්සන් කර තිබෙනවා.
අමෙරිකානු ඩොලර් මිලියන 5.2 ක කොරියානු රජයේ මූල්‍ය ආධාර යටතේ කොරියානු සමාගම් විසින් එම ඉදිකිරීම් සිදුකිරීමට නියමිතයි.
මෙගා වොට් 1 බැගින් වූ ව්‍යාපෘති දෙකක් සබරගමුව පළාතේ චන්ද්‍රිකා වැව සහ ඌව පළාතේ කිරි ඉබ්බන් වැව මත ඉදිකිරීමට නියමිතයි.
එම ව්‍යාපෘතිය 2024 වර්ෂයේ දෙසැම්බර් වන විට අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරනවා.
Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…
ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…
2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…