Sunday, July 19, 2026
Homeදේශීයජලය මත පාවෙන සූර්ය බලාගාර දෙකක් ඉදිකෙරේ..

ජලය මත පාවෙන සූර්ය බලාගාර දෙකක් ඉදිකෙරේ..

ජලය මත පාවෙන සූර්ය බලාගර දෙකක් ඉදි කිරීම සඳහා රජය ගිවිසුම් අත්සන් කර තිබෙනවා.

අමෙරිකානු ඩොලර් මිලියන 5.2 ක කොරියානු රජයේ මූල්‍ය ආධාර යටතේ කොරියානු සමාගම් විසින් එම ඉදිකිරීම් සිදුකිරීමට නියමිතයි.

මෙගා වොට් 1 බැගින් වූ ව්‍යාපෘති දෙකක් සබරගමුව පළාතේ චන්ද්‍රිකා වැව සහ ඌව පළාතේ කිරි ඉබ්බන් වැව මත ඉදිකිරීමට නියමිතයි.

එම ව්‍යාපෘතිය 2024 වර්ෂයේ දෙසැම්බර් වන විට අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරනවා.

READ:   විරෝධතාවයේදි රෝහල් ගත කළ පුද්ගලයෙකුට තවම සිහිය නෑ - NPP නීතිඥයෝ (VIDEO)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්