Sunday, September 13, 2026
Homeදේශීයපාසල් ඩෙංගු මර්දන වැඩසටහන යළි ඇරඹේ..

පාසල් ඩෙංගු මර්දන වැඩසටහන යළි ඇරඹේ..

පාසල් ආශිතව ඩෙංගු මර්දන වැඩසටහන් යළි ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ එම වැඩසටහන ක්‍රියාත්මක කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පැවසුවා.

මේ අතර හෙට සහ අනිද්දා දිනවල පාසල් ආශ්‍රිතව විශේෂ පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ අවධානය යොමුව ඇත.

READ:   පොදුරාජ්‍ය මණ්ඩලීය තරඟ සඳහා ගිය 10 ක් අතුරුදහන්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්