Thursday, September 10, 2026
HomeදේශීයBREAKING: බස් රථයක් ලොරි රථයක ගැටී අනතුරක්: 22ක් රෝහල් ගත කරයි..

BREAKING: බස් රථයක් ලොරි රථයක ගැටී අනතුරක්: 22ක් රෝහල් ගත කරයි..

කොළඹ – අවිස්සාවේල්ල මාර්ගයේ ඇඹුල්ගම ප්‍රාදේශයේදී අද (09) අලුයම ලංගම බස් රථයක් ලොරි රථයක ගැටී තිබෙනවා.

අනතුරින් මේ වන විට පුද්ගලයින් 22 දෙදෙනෙකු තුවාල ලබා රොහල් ගත කර ඇති බව පොලිසිය පවසනවා.

අනතුරින් තුවාල ලැබූ පිරිස අතර බස් රථයේ රියදුරු හා ලොරි රථයේ රියදුරු ද වේ.

READ:   කැබිනට් සංශෝධනයේදී තමන්ට අයත් විෂයන් ඉවත් කරනවාට ඇමතිවරු අකමැති වෙති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්