දේශීය

කෑම වේලේ වියදම පොසොන් උත්සවයට දෙන්න ආදී වාසින් තීරණය කරයි..

මෙරට ආදීවාසී ජනතාව සිය කෑම වේලක් සඳහා වැය කරන මුදල් එකතු කර එම මුදල් මෙවර පොසොන් සැමරුම වෙනුවෙන් මිහින්තලය පුද බිමට ආධාර කරන්න සැරසී සිටින බව වාර්තා වෙනවා.

රටේ ආර්ථික අර්බුදයක් තිබුණද පොසොන් පෙරහැර මඟහැරිය නොහැකි බව විශ්ව කීර්ති වනස්පති ඌරුවරිගේ වන්නිලා ඇත්තන් පවසා තිබේ.

එලෙස සිදුවීමෙන් විදේශීයව තම රටට අපකීර්තියක් සිදුවන බවයි වන්නිලා ඇත්තන් පෙන්වා දෙන්නේ.

පොසොන් උත්සවය වෙනුවෙන් ආධාර එකතු කර ගැනීම සඳහා මහ සඟරුවන පිඬු සිඟා වැඩීම රටක් ජාතියක් හැටියට ගැලපෙන දෙයක් නොවන බව ඔහු පෙන්වා දී ඇත.

අමාරුවෙන් හරි මුදල් එකතු කරලා එම මුදල් හෙට දිනයේ දී මිහින්තලා නායක හිමියන් වෙත භාර දෙන බවයි වන්නිලා ඇත්තන් වැඩිදුරටත් පවසා ඇත්තේ.

මුල් ලිපිය : දසත ලංකා

Recent Posts

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

3 hours ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

3 hours ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

2 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

2 days ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

3 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

3 days ago