හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහ පොදුජන පෙරමුණේ මෙවර ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා හමුවීමට පැමිණි මන්ත්‍රී කණ්ඩායමක් ගැන උදයංග වීරතුංග මහතා පවසනවා.
පොදුජන පෙරමුණෙන් ඉවත්ව සමහර මන්ත්‍රීවරුන් රනිල් වික්‍රමසිංහ හා එක් වුණද පොදුජන පෙරමුණේ පහළ මන්ත්‍රී කණ්ඩායම් යළි පොහොට්ටුවට එකතු වෙමින් සිටින බවයි ඔහු පෙන්වා දෙන්නේ.
පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසුවා.
අදාළ වීඩියෝව පහතින්,