file
මෙරටට ආනයනය කරණු ලබන කරවල , හාල්මැස්සන් හා පළතුරුවල බැර ලෝහ සහ ආසනික් මට්ටම පරික්ෂා කිරීම ජූනි 01 සිට අනිවාර්ය කර තිබෙනවා.
මේ අතර මෙරටට ආනයනය කරණු ලබන පළතුරුවල අඩංගු ඊයම් ප්‍රතිශතය පරික්ෂා කරීම ද අනිවාර්ය කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදුකළ පරීක්ෂණයක දී අනාවරණය වී ඇත්තේ මෙරටට ආනයනය කරන එම ආහාරවල බැරලෝහ හා ආසනික් අඩංගු වන බවයි.
මේ සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය විසින් හදුන්වාදෙන 0112 112 718 යන දුරකථන අංකය ඔස්සේ පාරිභෝගිකයන්ට තොරතුරු ලබා ගත හැකියි.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…