Thursday, September 10, 2026
Homeදේශීයඑක ඡන්දෙන් හරි තනි අලියා රජ පුටුවේ ඉන්ඳවන්න ඕන - නවීන් දිසානායක

එක ඡන්දෙන් හරි තනි අලියා රජ පුටුවේ ඉන්ඳවන්න ඕන – නවීන් දිසානායක

තව මාස කිහිපයකින් එන ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එක ඡන්දෙන් හරි දිනවන බව නවීන් දිසානායක මහතා පවසනවා.

“අපිට ඕන එක ඡන්දෙන් හරි මේ තනි අලියව රජ පුටුවේ ඉඳවන්න.අපි ඒක කරනවා.මොකද මේ රටට අවශ්‍ය වෙන්නේ ඊලඟ අවුරුදු 5ටත් මේ පුද්ගලයා.”

එක්සත් ජාතික පාක්ෂිකයින්ගෙන් යම්කිසි වරදක් වුණා නම් පොලියත් එක්ක රනිල් වික්‍රමසිංහට ඡන්දය ලබා දිය යුතු බවයි ඔහු අවධාරණය කර සිටියේ.

READ:   ජනපති වෙලා මාස 17ට රට සවාරි 18ක් ගිහින් - සජිත්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්