Monday, August 10, 2026
Homeදේශීයලිට්‍රෝ ගෑස් මිල පහළට

ලිට්‍රෝ ගෑස් මිල පහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෘහස්ත ගෑස් සිලින්ඩරවල මිල පහළ දමා තිබෙනවා.

ඒ අනුව

කිලෝ. 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 3,690ක්.

කිලෝ 5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 40කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 1,482ක්.

කිලෝ 2.3 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 18කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 694ක්.

READ:   නව රජයෙන් පාසල් දරුවන්ට අර්ධකාලීන රැකියා දෙනවලු
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්