ශ්‍රී ලංකාවේ පළමු ජංගම ජනමාධ්‍යකරණ වැඩසටහන හෙවත් Mojo Lanka උළෙල මෙවර පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. ජාත්‍යන්තර සංවර්ධනය සඳහා…
file පාසැල් දරුවන් වෙනුවෙන් විද්‍යුත් තැපෑල (E-mail) ගිණුම් සැකසීමේදී ඊට දෙමවුපියන්ගේ තොරතුරු ලබා නොදෙන ලෙස පොලිසිය ඉල්ලා සිටිනවා. පොලිසිය මේ…
දෙරණ නාලිකාවේ සභාපති දිලිත් ජයවීර මහතාට එරෙහිව බත්තරමුල්ලේ සීලරතන හිමි විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. බුදු දහමට අපහාස වන ආකාරයේ…
file සමාජ මාධ්‍ය හරහා ලොවක් හඳුනගත් බංග්ලාදේශ සුමන් නැමති කුඩා දරුවා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විනෝදකාමී ආකාරයට වාදනය හා ගායනය ඉදිරිපත්…
ජංගම දුරකථන මිලදී ගැනීමේ දී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) ලියාපදිංචි දුරකථන පමණක් මිලදී ගන්නා ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා…
කොළඹ ජාතික රෝහල ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වෙනවා. ඒ රජයේ රෝහල් තුළ ගෙවන වට්ටු ඇතිකිරීමට විරෝධය දක්වමින්. නිදහස් සෞඛ්‍ය සේවාව සඳහා ජනතා…
මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා විශේෂ තාක්ෂණික කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා. ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ශ්‍රී ලංකා…
බොහෝ දෙනෙක් වඩාත් ප්‍රියතාවයක් දක්වන පළතුරක් වන මැංගුස්වල මිල ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා. මැංගුස් පළතුර සඳහා වඩාත් ප්‍රසිද්ධ…
විරවිල කුඩාගම්මාන 19 ප්‍රදේශයේ පදිංචි දිනෙත් අනුහස් නැමති පුංච් දරුවකු පිළිබඳව මේ දිනවල දැඩි කතාබහක් ඇතිව තිබේ. ඒ ඒම දරුවා…
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා. කිලිනොච්චි මහේස්ත්‍රාත් අධිකරණය විසින් එම නියෝගය ලබා දී තිබේ.
වාරය හා නාවික ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සමාව ඉල්ලා සිටිනවා. ඒ ලොක ප්‍රකට හිමිනමක් වන අජාන් බ්‍රක්මවංස…