දේශීය

ඇමති නිමල් සිරිපාල සමාව ඉල්ලයි..

වාරය හා නාවික ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සමාව ඉල්ලා සිටිනවා.

ඒ ලොක ප්‍රකට හිමිනමක් වන අජාන් බ්‍රක්මවංස හිමියන් හට කටුනායක ගුවන්තොටුපොළේ දී මුහුණ පෑමට සිදුවූ සිදුවීම සම්බන්ධයෙනි.

ඒ අනුව අමාත්‍යවරයා අද (06) පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් එම හිමියන්ගෙන් සමාව ඉල්ලා සිටියා.

Recent Posts

චීනයෙන් නව වාහන ආරක්ෂක රෙගුලාසි – අත්‍යවශ්‍ය ක්‍රියාකාරකම් සඳහා භෞතික බොත්තම් අනිවාර්යයි – China Mandates Physical Buttons for Key Vehicle Controls in New Safety Rules

චීනයේ කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය (MIIT) විසින් මෝටර් රථ ආරක්ෂාව ඉහළ නැංවීමේ අරමුණින් නව…

7 hours ago

Philippine President Honors Alex Eala with Presidential Citation After Historic Wimbledon Run

MANILA – Philippine President Ferdinand "Bongbong" Marcos Jr. and First Lady Liza Araneta-Marcos have presented…

7 hours ago

ආර්ථිකේට රටවිරුවෝ දෙන දායකත්වේ ගැන මහින්ද ජයසිංහ කියයි.

ජාතික ආර්ථිකය තවදුරටත් ස්ථාවර කිරීමේ ක්‍රියාවලියේදී විදෙස්ගත ශ්‍රමිකයින් ලබාදෙන දායකත්වය අතිශය වැදගත් බව නියෝජ්‍ය අමාත්‍ය…

15 hours ago

මත් වැරදි හා පරිවාසගත දරුවන්ට විශේෂ ප්‍රොජෙක්ට් එකක්

මත්ද්‍රව්‍ය භාවිතා කිරීම, ඇබ්බැහි වීම සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ   වැරදි සඳහා පරිවාසගත වූ දරුවන් පුනරුත්ථාපනය කරන්න…

15 hours ago

මීගමුව බන්ධනාගාර ගැටුමේ මරණ සංඛ්‍යාව 31 දක්වා ඉහළට – තවත් නිලධාරීන් දෙදෙනෙකු මරුට

මීගමුව බන්ධනාගාරය තුළ පසුගියදා ඇති වූ ප්‍රචණ්ඩකාරී ගැටුමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින්…

20 hours ago

සෑම පුද්ගලයෙකුටම ප්‍රතිලාභ සැලසෙන, ගුණාත්මක සහ පහසුකම් සහිත පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයක් ගොඩනැගිය යුතුයි.- අයවැය පූර්ව සාකච්ඡාවේදී ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

සෑම පුද්ගලයෙකුටම ප්‍රතිලාභ සැලසෙන, ගුණාත්මක සහ පහසුකම් සහිත පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයක් ගොඩනැගිය යුතුව ඇති බවත්,…

20 hours ago