file
ශ්‍රී ලංකාවේ පළමු ජංගම ජනමාධ්‍යකරණ වැඩසටහන හෙවත් Mojo Lanka උළෙල මෙවර පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපදයේ නියෝජිතායතනය (USAID) සහ ජාත්‍යන්තර පර්යේෂණ හා හුවමාරු මණ්ඩලයේ (IREX) මුලිකත්වයෙන් උළෙල සංවිධානය කරණු ලබයි.
ජුනි මස 24 සහ 25 යන දෙදින තුළ දී කොළඹ මැරියට් කෝර්ට්යාඩ් හෝටලයේදී මෙම උළෙල පැවැත්වේ.
මෙම උළෙල මගින් මෙරට මාධ්‍යවේදීන්ට කතන්දර වාර්තාකරන්නන්ට සහ අන්තර්ගත නිර්මාණකරුවන්ට ජංගම මාධ්‍යකරණයේ සීඝ්‍රයෙන් වෙනස් වන පසුබිම් ගවේෂණය කිරීම සඳහා සුවිශේෂී වේදිකාවක් ලබා දෙනු ඇත.
ජාතික හා ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ එකතුවක් සහිත පුරවැසි මාධ්‍යකරණ කලාවේ ප්‍රබල බලපෑම් , ව්‍යාජ පුවත්වලට එරෙහිව සටන් කිරීමේ උපාය මාර්ග සහ ඩිජිටල් අන්තර්ගතයන් සඳහා වූ තාක්ෂණික ක්‍රම ඇතුළු ප්‍රධාන මාතෘකා පිළිබඳ සංවාද මාලාවක් පැවැත්වේ.
මේ පිළිබඳ වැඩි විස්තර පහතින්,
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…