file
විරවිල කුඩාගම්මාන 19 ප්‍රදේශයේ පදිංචි දිනෙත් අනුහස් නැමති පුංච් දරුවකු පිළිබඳව මේ දිනවල දැඩි කතාබහක් ඇතිව තිබේ.
ඒ ඒම දරුවා පන්දුයවන ආකාරය දැක්වෙන විඩියෝවක් සමාජ මාධ්‍යට එක්කර තිබියදී එය දුටු ලොව සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඊට ප්‍රතිචාර දැක්වීමත් සමඟයි.
දරුවාගේ පන්දු ඉරියව්වල විශේෂත්වයක් දුටු ලසිත් මාලිංග පුංචි දිනෙත් සිටින තැන ගැන තොරතුරු ඉල්ලා සිටි අතර එහිදී දරුවා ගැන තොරතුරු රැසක් ලැබී තිබුණා.
නැවතත් සමාජ මාධ්‍යට වීඩියෝවක් එක් කර ඇති ලසිත් මාලිංග තමන් පුංච් දිනෙත් ගේ දුටු විශේෂත්වය ගැන සඳහන් කළා.
ඔහුව සොයා ගැනීමට උදව් කළ සියලු දෙනාට සිය ස්තූතිය පුද කරන බව පවසන ලසිත් මාලිංග කුඩා දරුවා සමාජ මාධ්‍ය තුළ ඔහුට කරදරයක් වන ලෙස තවදුරටත් භාවිත නොකරන ලෙස ඉල්ලා සිටිනවා.
එමෙන්ම දිනෙත්ගේ ඉදිරි අනාගතය වෙනුවෙන් කරන්න යන දේ ලසිත් මාලිංග මෙහිදී ප්‍රකාශ කර සිටියා.
එම විඩියෝව පහතින් ,
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…