file
කොළඹ ජාතික රෝහල ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වෙනවා.
ඒ රජයේ රෝහල් තුළ ගෙවන වට්ටු ඇතිකිරීමට විරෝධය දක්වමින්.
නිදහස් සෞඛ්‍ය සේවාව සඳහා ජනතා ව්‍යාපාරය සහ ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබේ.
ගෙවන වාට්ටු මෙන්ම රෝහල් ඇතුලෙම මුදල් දී පරික්ෂණ පවත්වන ක්‍රමයක් ද ඇතිවෙමින් පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
විස්තර සහිත විඩියෝව පහතින්,
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…