Sunday, October 18, 2026
Homeදේශීයසමාජ මාධ්‍ය ක්‍රියාකාරී සංජය මහවත්ත යළි රිමාන්ඩ්

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සංජය මහවත්ත යළි රිමාන්ඩ්

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සංජය මහවත්ත හෙට (22) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට පොල් ගැසීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු ඊයේ (20) අත්අඩංගුවට ගෙන තිබුණා.

READ:   සවුදි සොහොයුරියන්ගේ අබිරහස් මරණය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්