පෞද්ගලික අරමුණු වලින් තොරව අයවැය දෙස බැලිය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
අයවැය සම්බන්දයෙන් පාර්ලිමේන්තුවේ කතාව කරමින් ඒ මහතා මේ බව පැවසුවා.
රටේ ආර්ථිකය සුබවාදීව ඉදිරියට ගෙන යෑමට මෙය හොඳ අවස්ථාවක් බව හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.
වැඩිදුර විස්තර සහිත විඩියෝව,


