Wednesday, September 16, 2026
Homeක්‍රීඩාBREAKING NEWS: 19 න් පහළ ක්‍රිකට් ලෝක කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවෙන් දකුණු...

BREAKING NEWS: 19 න් පහළ ක්‍රිකට් ලෝක කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවෙන් දකුණු අප්‍රිකාව ට

2024 ජනවාරියේ දී මෙරට දී පැවැත්වීමට නියමිතව තිබූ 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

මෙරට ක්‍රිකට් ආයතනයේ පවතින පරිපාලනමය අවිනිශ්චිතතාවය හේතුවෙන් අයි.සී.සී ය මෙම තීරණය ගෙන ඇති බව ඉන්දීය ක්‍රිකට් වෙබ් අඩවියක් වන Cricbuzz වාර්තා කරනවා.

READ:   ශ්‍රී ලංකා - කොදෙව් දෙවන විස්සයි විස්ස තරගය අද
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්