file
සමාජ මාධ්‍ය හරහා ලොවක් හඳුනගත් බංග්ලාදේශ සුමන් නැමති කුඩා දරුවා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
විනෝදකාමී ආකාරයට වාදනය හා ගායනය ඉදිරිපත් කරමින් ඔහු කළ ඉදිරිපත් කිරීම් සමාජ මාධ්‍ය තුළ විශාල පිරිසකගේ කැමැත්ත දිනා ගත්තා.
හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් බංග්ලාදේශයේ තරුව මියගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.
මූලාශ්‍ර විඩියෝව – https://fb.watch/k_SAIBYOvR/
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…