Friday, September 11, 2026
Homeදේශීයබෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ හිමි නමක් අත්අඩංගුවට

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ හිමි නමක් අත්අඩංගුවට

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් පූජ්‍ය තලාවේ ධම්මික හිමියන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෝමාගම පිටිපන පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ නවක වද සිද්ධියක් සම්බන්ධයෙන් ලේකම් හිමියන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර එළඹෙන 27 වනදා දක්වා උන්වහන්සේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

READ:   වැසිකිළි ගාස්තුවට වෙච්චි දෙයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්