සංගීත ප්‍රසංග පැවැත්වීමට පනවා තිබූ රාත්‍රී 10 සීමාව වෙනස් කළ බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසනවා. ටුවිටර්…
කොළඹ වරායේ කන්ටේනරයක තිබී හෙරොයින් කිලෝග්රෑම් 16 ක් රේගු භාරයට ගත් බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පවසනවා. පාකිස්තානයේ කරච්චි නුවර…
ප්‍රංශයේ පැරිස් නුවර පිපිරීමක් සිදුව තිබෙනවා. නගරයේ ගොඩනැග්ලක් තුළ මෙම පිපිරීම සිදුව ඇත. පිපිරීමෙන් පුද්ගලයින් 37 දෙනෙකු තුවාල ලබා ඇති…
ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ වටයේ අයර්ලන්තය හා ස්කොට්ලන්තය අතර ඊයේ (21) පැවැති තරගයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට ස්කොට්ලන්තය සමත් වුණා.…
වීසා දඩ මුදල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව නියමිත වීසා කාලය ඉක්මවා මෙරට රැඳී සිටින විදේශිකයන් සඳහා අයකරන…
අඹන්පොළ, ආගරේ ප්‍රදේශයේ දී කොටන තුවක්කුවක් ක්‍රියාත්මක වීමෙන් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ 16 හැවිරිදි කැත්තපහුව, අඹන්පොළ…
අම්පාර, ඉඟිනියාගල පොල්වත්ත ප්‍රදේශයේ පාසල් සිසුවියන් දෙදෙනෙකු ගෙවුණු 15 වනදා සිට අතුරුදන්ව තිබෙනවා. උපකාරක පන්තියකට යන බව පවසා ඉකුත් 15…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.…
ත්‍රස්වාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීම සඳහා ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ නියෝජ්‍ය මහකොමසාරිස් නඩා…
විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම, බලහත්කාර ජන සමූහය පාලන ක්‍රියාමාර්ග මෙන්ම විරෝධතා සීමා කිරීමට සහ සිවිල් අවකාශය පාලනයට කුරිරු නීති භාවිත කිරීම…
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංගන ශිල්පී රන්ජන් රාමනායක අත්අඩංගුවට ගැනීමට අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබෙනවා. නඩුවක් හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්…