file
කොළඹ වරායේ කන්ටේනරයක තිබී හෙරොයින් කිලෝග්රෑම් 16 ක් රේගු භාරයට ගත් බව ශ්රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පවසනවා.
පාකිස්තානයේ කරච්චි නුවර සිට මෙරටට පැමිණි බහාලුමක් තුළ තිබී මෙම මත්ද්රව්ය තොගය හමුව ඇත.
එහි වෙළඳපොළ වටිනාකම රුපියල් 647,720,000 ක් පමණ බව ගණන්බලා තිබේ.
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…