file
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංගන ශිල්පී රන්ජන් රාමනායක අත්අඩංගුවට ගැනීමට අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබෙනවා.
නඩුවක් හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මහනුවර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.
කාන්තාවක් විවාහ කර ගන්නා බවට පොරොන්දු වී මුදල් ලබා ගැනීමක් සම්බන්ධයෙන් ගොනු කර ඇති චෝදනාවකට අදාළ නඩු විභාගයට පෙනී නොසිටීම හේතුවෙන් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බව වාර්තා වෙනවා.
එම නඩුව සැප්තැම්බර් 06 වනදා දක්වා කල් තබා තිබේ.
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…
නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…