file
වීසා දඩ මුදල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව නියමිත වීසා කාලය ඉක්මවා මෙරට රැඳී සිටින විදේශිකයන් සඳහා අයකරන දඩ මුදල ඉහළ යනු ඇති.
දින 7ත් 14ත් අතර කාලය සඳහා අමෙරිකානු ඩොලර් 250 ක් ද දින 14 කට වැඩි නම් අමෙරිකානු ඩොලර් 500 ක් දක්වා ද දඩ මුදල් ඉහළ දැමු බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යංශය ගැසට් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම දඩ මුදල්වලට අමතරට වීසා ගාස්තු ද ගෙවිය යුතු බව සඳහන්.
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…