Sunday, June 7, 2026
Homeදේශීයවීසා දඩ මුදල් ඉහළට

වීසා දඩ මුදල් ඉහළට

වීසා දඩ මුදල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව නියමිත වීසා කාලය ඉක්මවා මෙරට රැඳී සිටින විදේශිකයන් සඳහා අයකරන දඩ මුදල ඉහළ යනු ඇති.

දින 7ත් 14ත් අතර කාලය සඳහා අමෙරිකානු ඩොලර් 250 ක් ද දින 14 කට වැඩි නම් අමෙරිකානු ඩොලර් 500 ක් දක්වා ද දඩ මුදල් ඉහළ දැමු බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යංශය ගැසට් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම දඩ මුදල්වලට අමතරට වීසා ගාස්තු ද ගෙවිය යුතු බව සඳහන්.

READ:   අගනා ප්‍රතිලාභ රැසක් සමග ජයගමු ශ්‍රී ලංකා ත්‍රිකුණාමලයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්