විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නව සභාපතිවරයා වශයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය බරණ ජයවර්ධන මහතා පත්ව තිබේ. කැළණි විශ්වවිද්‍යාලයේ ඊයේ පැවති නිලවරණයේදී…
පොලිස් අත්අඩංගුවේ පසුවු සැකකරුවෙකු මිය ගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ මිරිජ්ජවිල වාරය පොලිසිය තුළ අත්අඩංගුවේ සිටි සැකකරුවෙකි. ඔහු ගෙල වැලලාගෙන…
ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර අද (24) පැවැත්වෙන තරගයේ කාසිය වාසිය බටහිර…
රිදීමාලියද්ද , දිරියගම සිට දෙමෝදර වැව දක්වා ඇති අතුරු මාර්ගයේ ඩී 01 ඇල ප්‍රදේශයේ දී යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගත…
එළවළු මිල යළිත් අධික ලෙස ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයින් පවසනවා. පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණයේ ඊයේ (23) වන විට එළවළු…
ඊශ්‍රාලයේ සාත්තු සේවා රැකියා සඳහා කිසිඳු භාහිර පාර්ශවයකට මුදල් ලබා දීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය…
ඇඹිලිපිටිය, පනාමුර වැලිකඩයාය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වෙඩිතැබීමකින් සැකකරුවකු මියගොස් තිබේ. අද (24) අලුයම සිදුකළ මෙහෙයුමක් අතරතුර…
ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට එක්සත් ජනපදයේ සහාය ලබා දෙන බව එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් මහත්මිය පවසා තිබේ.…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතෙත්…
උරගස්මංහන්දියේ දී පොලිසිය විසින් සිදුකළ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ සැකකරුවා ඇල්පිටිය රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසනවා. පහරදීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට…
ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් ඉවත්වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට සිදුව තිබේ. ඒ මේ දක්වා පැවති තරග 3…