file
ඊශ්‍රාලයේ සාත්තු සේවා රැකියා සඳහා කිසිඳු භාහිර පාර්ශවයකට මුදල් ලබා දීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරනවා.
ශ්‍රී ලංකාව හා ඊශ්‍රායලය අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුමකට අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණක් සාත්තු සේවා රැකියාවන් සඳහා මෙරට පුද්ගලයින් පිටත්කර යවන බව එම කාර්යංශය වැඩිදුරටත් පවසනවා.
පසුගිය වසරේ අප්‍රේල් 28 වනදා සිට මේ දක්වා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ශ්‍රී ලාංකිකයින් 389 දෙනෙකු එලෙස ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා සඳහා පිටත් කර යවා ඇති බව සඳහන්.
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…