file
උරගස්මංහන්දියේ දී පොලිසිය විසින් සිදුකළ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ සැකකරුවා ඇල්පිටිය රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසනවා.
පහරදීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට යෑමේදී සැකකරු විසින් පොලිසියට තියුණු ආයුධයකින් පහරදීමට තැත්කර ඇති අතර එහිදී පොලිසිය විසින් ඔහුගේ පාදයට වෙඩි තබා ඇති බව පොලිස් මධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පැවසුවා.
මෙලෙස වෙඩි වැදීමට ලක්වූ සැකකරු වයස අවුරුදු 26ක් වූ පුද්ගලයෙකු බව සඳහන්.
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…