ඌරගස්මංහන්දිය ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ට පහර දීමට තැත් කළ සැකකරුවෙකුට පොලිසියෙන් විසින් වෙඩි තබා ඇති බව වාර්තා වෙනවා.
සාගර පුරාවිද්‍යාව (Maritime Archeology) සහ සාගර ජීව විද්‍යාව (Marine Biology) කියන විෂය ක්ෂේත්‍ර දෙකම එකතු කරවන හොඳම තෝතැන්නක් තමයි වසර…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් මහතා අතර හමුවක් අද (23) පස්වරුවේ සිදු විය. නව ගෝලීය මූල්‍ය…
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු උඳුල් ප්‍රේමරත්න ඇතුළු 22 දෙදෙනෙක් නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබේ. කොළඹ…
අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් කියාත්මක වන අස්වැසුම වැඩසටහනින් අඩු ආදායම්ලාභීන් හා රෝගවලට ගොදුරුවූ පුද්ගලයින් කිසිවිටකත් ඉවත් නොකරන බව අග්‍රාමාත්‍ය දිනේෂ්…
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ බාල සොහොයුරන් අභාවප්‍රාප්ත වී තිබේ. ඒ බව අමාත්‍යවරයා සිය නිළ සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින්…
ගිනිගත් එකස්ප්‍රස් පර්ල් නෞකාවේ සිද්ධියෙන් පීඩාවට පත්වූවන් සඳහා වන්දි අයකර දෙන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති නඩුවක් ජූලි…
එක්දින ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕමානය අතර පැවති තරගය කඩලු 10 කින් ජය ගැනිමට…
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට විරුද්ධව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවන නඩුව සඳහා ඒ මහතා අධිකරණයේ පෙනී සිට ඇත. තමාට…
මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති වශයෙන් පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබේ. මහජන උපයෝගිතා…
බලපත්‍ර නොමැති හෝ බලපත්‍ර අලුත් නොකරන ලද ගිනිඅවි ඇත්නම් එම ගිනිඅවි පොලිසියට භාරදීම සඳහා පොදුසමාකාලයක් ලබා දීමට මහජන ආරක්ෂක අමාත්‍ය…