file
අන්තර් විශ්වවිද්යාල ශිෂ්ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු උඳුල් ප්රේමරත්න ඇතුළු 22 දෙදෙනෙක් නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
කොළඹ මහාධිකරණය විසින් අද (23) එම නියෝගය ලබා දී ඇත.
2010 වසරේ දී සිදුකළ උද්ඝෝෂණයක් අතරතුර පොදු දේපළවලට හානි සිදුකර ඇති බවට අන්තර් විශ්වවිද්යාල ශිෂ්ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ඇතුළු පිරිසට චෝදනා ගොනු කර තිබුණා.
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…