file
මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති වශයෙන් පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබේ.
මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා වශයෙන් ජනක රත්නායක මහතා මීට පෙර කටයුතු කළා.
විෂයභාර අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ගෙනා ආ යෝජනාව සම්මතවීමෙන් අනතුරුව ඒ මහතා පසුගිය දා ධුරයෙන් ඉවත්කරණු ලැබුවා.
ජන ජීවිතය තුළ ක්‍රීඩාව සංස්කෘතියක් බවට පත් කිරීම සඳහා ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බවත්,…
අමෙරිකාව විසින් අද(24) සිට බලාත්මක කරනු ලබන නව ආනයන තීරුබදු පැනවීමට මුහුණ දෙන වෙළෙඳ පාර්ශ්වකරුවන්…
file නගරාන්තර සේවා සහ දුරගමන් සේවා සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට වායුසමීකරණය කරන ලද නවතම…
නිව් ජර්සි, ජූලි 20 – 2026 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයේදී අතිරේක කාලයේ වාර්තා…
පැරිස් / ජූලි 20 – ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රංශයේ දකුණු ප්‍රදේශයේ…
file සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව, සහකම්පනයෙන් යුතුව අන් අයගේ යහපත…