file
අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් කියාත්මක වන අස්වැසුම වැඩසටහනින් අඩු ආදායම්ලාභීන් හා රෝගවලට ගොදුරුවූ පුද්ගලයින් කිසිවිටකත් ඉවත් නොකරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.
අද (23) පාර්ලිමේන්තුවේ දී නැගුණු ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවා.
අස්වැසුම වැඩසටහන සඳහා අඩුආදායම්ලාභීන් තෝරාගැනෙන සමීක්ෂණයේදී අඩුපාඩුවක් වී ඇත්නම් එය නිවැරදි කරන බව ඔහු පවසනවා.
පෙරට වඩා වැඩි අඩු ආදායම්ලාභීන් පිරිසකට ප්‍රතිලාභ ලබා දීමට අපේක්ෂා කරන බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.
අස්වැසුම වැඩසටහනෙන් ප්‍රතිලාභ ලැබිය යුතු අය සිටියදී ඊට සුදුසුකම් නොමැති පිරිස් තෝරා ගෙන ඇති බවට චෝදනා එල්ල වී තිබේ.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…