file
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට විරුද්ධව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවන නඩුව සඳහා ඒ මහතා අධිකරණයේ පෙනී සිට ඇත.
තමාට විරුද්ධව දේශපාලන පලිගැනීමේ අරමුණින් මෙම නඩුව ගොනු කළ එකක් බවත් ඒ පිළිබඳ සිදුවීමත් අදහස් දක්වමින් ඒ මහතා අද (23) මාධ්‍ය වෙත පැවසුවා.
අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය ඉකුත්දා (21) රන්ජන් රාමනායක අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කළා.
විස්තර සහිත විඩියෝව,
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…