Friday, April 17, 2026
Homeදේශීයරන්ජන් රාමනායක අධිකරණයට ඉදිරිපත් වෙයි..

රන්ජන් රාමනායක අධිකරණයට ඉදිරිපත් වෙයි..

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට විරුද්ධව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවන නඩුව සඳහා ඒ මහතා අධිකරණයේ පෙනී සිට ඇත.

තමාට විරුද්ධව දේශපාලන පලිගැනීමේ අරමුණින් මෙම නඩුව ගොනු කළ එකක් බවත් ඒ පිළිබඳ සිදුවීමත් අදහස් දක්වමින් ඒ මහතා අද (23) මාධ්‍ය වෙත පැවසුවා.

අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය ඉකුත්දා (21) රන්ජන් රාමනායක අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කළා.

විස්තර සහිත විඩියෝව,

READ:   විරෝධතාකරුවන්ට අධිකරණයෙන් නියෝග
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්