file
ඇඹිලිපිටිය, පනාමුර වැලිකඩයාය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වෙඩිතැබීමකින් සැකකරුවකු මියගොස් තිබේ.
අද (24) අලුයම සිදුකළ මෙහෙයුමක් අතරතුර වෙඩිතැබීම් රැසකට සම්බන්ධ එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට යෑමේදී ඔහු පොලිස් විශේෂ කාර්ය බලකායට වෙඩි තැබූ බව පොලිසිය පවසනවා.
එහිදී STF නිලධාරීන් සිදුකළ ප්‍රතිප්‍රහාරය හමුවේ සැකකරු මියගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 22ක් වූ පුද්ගලයෙකි.
ඔහු හිටපු යුධ හමුදා සෙබලෙකු බව පොලිසිය පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…