Sunday, April 19, 2026
Homeදේශීයදීප ව්‍යාප්ත තැපැල් වර්ජනය අදත් ක්‍රියාත්මකයි

දීප ව්‍යාප්ත තැපැල් වර්ජනය අදත් ක්‍රියාත්මකයි

දිවයින පුරා තැපැල් සේවකයින් ආරම්භ කළ සංඛේත වැඩ වර්ජනය අදත් ක්‍රියාත්මක යි.

ව්‍යපෘතියක් සඳහා ඉන්දීය සංචාරක හෝටල් ජලායකට නුවරඑළිය හා මහනුවර තැපැල් කාර්යාල ගොඩනැගිලි විකිණීමට එරෙහිම මෙම වර්ජනය ක්‍රියාත්මක බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා.

තැපැල් කාර්යාල 653ක් සහ උප තැපැල් කාර්යාල 3410ක 27,000කට අධික තැපැල් සේවකයින් මෙම වැඩවර්ජනයේ නිරතවන බවයි එම පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ.

READ:   කොග්ගල වෙළඳ කලාපයේ ආහාර විෂ වීමක් - 300 කට අධික පිරිසක් රෝහලට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්