Monday, June 15, 2026
Homeදේශීයමහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

ඒ ප්‍රවාහන දීමනා ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මූලික කර ගනිමින්.

ඒ අනුව නිලධාරීන් කරන රාජකාරිවල දත්ත ලබා නොදීම සහ රැස්වීම් සඳහා සහභාගී නොවීම මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය යටතේ සිදු කරන බවයි එම සංගමය පැවසුවේ.

READ:   හිටපු ඇමති මංගල සමරවීර පවුලේ ප්‍රබලයෙකුත් සජිත්ට එක්වෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්