ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීම සඳහා රුසියානු නියෝජිතයින් එළඹෙන සැප්තැම්බර් හා ඔක්තොම්බර් මාසවලදී මෙරටට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකාවේ රුසියානු…
ඉරානයෙන් මෙරටට ලබා ගන්නා ඉන්ධන වෙනුවෙන් මෙරට තේ නිෂ්පාදනයන්වලින් පිටවීමත් කිරීමට තීරණය කර ඇත. මේ සඳහා දෙරට අතර එකඟතාවයට 2021…
ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයට නෙදර්ලන්ත කණ්ඩායමට සුදුසුකම් හිමි කර ගැනීමට අද සමත්වුණා. ඒ නේපාලය…
ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර විවේක ගැන්වීමට තීරණය කර තිබෙනවා. ඒ ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ…
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපදයේ නියෝජිත ආයතනය හා ජාත්‍යන්තර පර්යේෂණ හා හුවමාරු මණ්ඩලය විසින් එක්ව සංවිධානය කෙරෙන ජංගම මාධ්‍යකරණය…
රුසියාවේ, වොරොනෙෂ් (Voronezh) නගරය ආශ්‍රීත ජනතාව තම නිවසේම රැදී සිටින ලෙසත් පෞද්ගලික හෝ පොදු වාහනවලින් ගමන් යෑමෙන් වළකින ලෙසත් ඉල්ලීමක්…
file රුසියානු රජය හා රුසියානු වැන්ගර් කුලී හේවා බළකායේ ප්‍රධානියා අතර ඇතිවූ මතභේදයක් මේ වන විට යුධමය තත්වයක් දක්වා දුර…
මාස 6ට වැඩි අවුරුදු 3ට අඩු ළමයින්ට ත්‍රිපෝෂ ලබා දීම වසරකට අධික කාලයක සිට ඇණහිට ඇති බව රජයේ පවුල් සෞඛ්‍ය…
පාස්කු ඉරිදා ප්‍රහාරය මූලික කරගත් ඉස්ලාම් අන්තවාදය පෝෂණය කිරීමට මෙන්ම දකුණේ සිංහල අන්තවාදය වැපිරීම සඳහා එකම ගිණුමක් හරහා මුදල් ලබා…
චීනයේ ටියැන්ජින් හි පැවැත්වෙන ලෝක ආර්ථික සුමුළුව සඳහා මෙරට විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා ඇතළු දූත පිරිසික් සහභාගී වීමට නියමිතයි.…
ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක තංගරසු නටරාජන්ගේ වියදමින් ඉදිකළ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඔහුගේ උපන් ගම වූ සේලම් දිස්ත්‍රික්කයේ ච්න්නපම්පට්ටි හිදී විවෘත…