file
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපදයේ නියෝජිත ආයතනය හා ජාත්‍යන්තර පර්යේෂණ හා හුවමාරු මණ්ඩලය විසින් එක්ව සංවිධානය කෙරෙන ජංගම මාධ්‍යකරණය හා ඩිජිටල් කතන්දර වාර්තාකරණය පිළිබඳ වැඩසටහන අද (24) ආරම්භ කළා.
Mojo Lanka නමින් පවත්වන මෙම වැඩමුළුව ශ්‍රී ලංකාවේ පළමු ජංගම ජනමාධ්‍යකරණය පිළිබඳ උළෙල ද වනවා.
මෙම උළෙල අද (24) සහ හෙට (25) යන දිනවලදී කොළඹ මැරියට් කෝර්ට්යාඩ් හෝටලයේදී පැවැත්වේ.
මෙමගින් මාධ්‍යවේදීන්ට, කතන්දර වාර්තාකරණයට සහ අන්තර්ගත නිර්මාණකරුවන්ට ජංගම මාධ්‍යකරණයෙන් සීඝ්‍රයෙන් වෙනස් වන පසුබිම් අධ්‍යනයට අවස්ථාව සලසා දේ.
මේ සඳහා සම්පත්දායකයින් ලෙස මෙරට සහ විදෙස් මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් එක්ව සිටිනවා.
තවදුරටත් විස්තර සහිත විඩියෝව පහතින්,
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…