file
ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර විවේක ගැන්වීමට තීරණය කර තිබෙනවා.
ඒ ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ මූලික වටයේ තරග අතරතුරයි.
මේ අතර ශ්‍රී ලංකාව සහභාගී වන තවත් තරගයක් ශ්‍රී ලංකාව සහ අයර්ලන්ත කණ්ඩායම අතර හෙට (25) පැවැත්වීමට නියමිතයි.
අයර්ලන්ත කණ්ඩායම මේ දක්වා සහභාගී වූ තරග දෙකම පරාජයට පත්ව සිටින අතර හෙට පැවැත්වෙන තරගය පරාජයට පත් වුවහොත් එම කණ්ඩායමට තරගාවලියෙන් ඉවත්වීමට සිදු වේ.
මේ දක්වා සහභාගී වූ තරග දෙකම ජයගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලැබීමේ තරගාවලියේ B’ කාණ්ඩයේ පෙරමුණේ පසුවෙනවා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…