Monday, April 27, 2026
Homeක්‍රීඩාදුෂ්මන්ත චමීර ගැන තීරණයක්

දුෂ්මන්ත චමීර ගැන තීරණයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර විවේක ගැන්වීමට තීරණය කර තිබෙනවා.

ඒ ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ මූලික වටයේ තරග අතරතුරයි.

මේ අතර ශ්‍රී ලංකාව සහභාගී වන තවත් තරගයක් ශ්‍රී ලංකාව සහ අයර්ලන්ත කණ්ඩායම අතර හෙට (25) පැවැත්වීමට නියමිතයි.

අයර්ලන්ත කණ්ඩායම මේ දක්වා සහභාගී වූ තරග දෙකම පරාජයට පත්ව සිටින අතර හෙට පැවැත්වෙන තරගය පරාජයට පත් වුවහොත් එම කණ්ඩායමට තරගාවලියෙන් ඉවත්වීමට සිදු වේ.

මේ දක්වා සහභාගී වූ තරග දෙකම ජයගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලැබීමේ තරගාවලියේ B’ කාණ්ඩයේ පෙරමුණේ පසුවෙනවා.

READ:   ගාමිණි ජයවික්‍රමගේ පුතා සජිත්ගෙන් ඉවත් වී රනිල්ට එකතුවෙලා - Gamini Jayawickrama's son left Sajith and joined Ranil
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්