file
චීනයේ ටියැන්ජින් හි පැවැත්වෙන ලෝක ආර්ථික සුමුළුව සඳහා මෙරට විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා ඇතළු දූත පිරිසික් සහභාගී වීමට නියමිතයි.
ජූලි 27 වනදා සිට 29 වනදා දක්වා මෙම සමුළුව පැවැත්වෙයි.
‘ව්‍යවසායකත්වය: ගෝලීය ආර්ථිකයේ ගාමක බලවේගය’ යන තේමාවෙන් යුත් මෙම සංසදය, ආර්ථික අභියෝග සම්බන්ධයෙන් කලාපීය සහ ගෝලීය සහයෝගීතාව ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කරන ලොව පුරා රටවල් 90කට අධික දේශපාලන සහ ව්‍යාපාරික නායකයින් අතර සංවාදය සඳහා වේදිකාවක් සපයනු ඇත.
‘අහිමි දශකයක් වැලැක්වීම’ යන මැයෙන් පැවැත්වෙන වටමේස රැස්වීමට සහ ‘හෙට ආර්ථිකය බලගන්වන්නේ කෙසේද’ යන මැයෙන් පැවැත්වෙන පාර්ශවකරුවන්ගේ සංවාදයට අමාත්‍ය සබ්රි සහභාගී වේ.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…