file
ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයට නෙදර්ලන්ත කණ්ඩායමට සුදුසුකම් හිමි කර ගැනීමට අද සමත්වුණා.
ඒ නේපාලය සමග අද (24) පැවති තරගය කඩුලු 07 කින් ජය ගැනීමත් සමගයි.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් නේපාල කණ්ඩායම පන්දුවාර 44යි පන්දු 3 ක් තුළ, සියලු දෙනා දැවී ලකුණු 167 ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්ත කණ්ඩායම කඩුලු 03 ක් පමණක් දැවී තරගයේ 27 වන පන්දුවාරයේ දී එම ඉලක්කය පසුකරමින් තරගයේ ජයග්‍රහණය වාර්තා කළා.
ඒ අනුව ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 වටයට පිවිසීමට නෙදර්ලන්තයට හැකියාව ලැබුණා.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…