file විදේශ රැකියා සදහා පිටත්වීටම අපේක්ෂිත ශ්‍රමිකයින්ගේ සුදුසුකම්, රැකියා අවස්ථාවන් එකිනෙකට සම්බන්ධ කරනු ලබන අන්තර්ජාලය පදනම් කරගත් වැඩසටහනක් (IGRS) සංක්‍රමණය…
කටුනායක ගුවන්තොටුපොළ සේවකයින් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා. වැටුප් ගැටළු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුලික කරගනිම්න් මෙම විරෝධතාවය සංවිධානය කර තිබේ. අද…
පොලිසියට එරෙහි පෙත්සමක් නිෂ්ප්‍රභ කරමින් අධිකරණය තීන්දුවක් ලබා දී තිබෙනවා. පසුගිය වසරේ මැයි 09 වනදා ගාලුමුවදොර අරගලය අවස්ථාවේ දිවයින පුරා…
2022 වර්ෂයට අදාළ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අගෝස්තු මාසයේ දී නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දෙනවා. පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු…
පැසිපික් සාගරය තුළ භූ කම්පනයක් ඇතිව තිබෙනවා. රික්ටර් මාපාංක 6.5ක ප්‍රබලත්වයෙන් මෙම භූ කම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. මෙම භූ…
අඩු ආදායම්ලාභි පවුල් සවිබල ගන්වමින්, සහනයක් අවැසි ජනතාවට සහනයක් වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීමෙන් ආරම්භ කළ “අස්වැසුම” සමාජ සුබසාධක…
වහාම සෞඛ්‍ය ක්ශේත්‍රයේ ඇති ගැටළුවලට විසදුම් ලබා දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඇමතිවරු වෙනස් කිරීමෙන් පමණක්…
ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගයක් මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ 2023 මෙවර ආසියානු කුසලාන තරගාවලියේ දී.…
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ගෙන යන වැඩපිළිවෙළ මෙරට රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට හේතු වී ඇති බවත් ඒ වෙනුවෙන්…
මස්කෙළිය ගුලැනූජ් තේ වතුයායේ, තේ පඳුරු අතර සැඟව සිටියදී කඳුකර කොටි පැටවුන් දෙදෙනෙකු කම්කරුවන් පිරිසකට හමුව තිබුණා. පසුව ඔවුන් එම…
අනතුරුවලට ලක්වන රියදුරන් වෛද්‍ය පරික්ෂාවක් සඳහා යොමු කිරීමට අපේක්ෂා කරන බව පොලිසිය පවසනවා. ඊට අදාළ මූලික සාකච්ඡා මේ වනවිට ආරම්භ…