file
ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගයක් මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
ඒ 2023 මෙවර ආසියානු කුසලාන තරගාවලියේ දී.
පන්දු ඕවර 50 තරග ලෙස තරගාවලිය පැවැත්වෙයි.
ආසියානු කුසලාන සඳහා කණ්ඩායම් 6ක් “A” සහ “B” කාණ්ඩ යටතේ තරග වදින අතර ශ්‍රී ලංකාව එහි “B” කාණ්ඩය යටතේ තරඟවැදීමට නියමිතයි.
තරගාවලියේ අවසන් මහා තරගය 2023 සැප්තැම්බර් 17 වනදා කොළඹ දී පැවැත්වෙයි.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…